ඔගස්ටින් ප්‍රනාන්දු
ඉන්දීය උප ජනාධිපති වෙන්ගයියා නායිදු මහතාගේ බිරිඳ එම්.උෂා එලෝං මහත්මිය ඇතුළු ඉන්දීය පිරිසක් අද ( 5) සවස මුන්නේශ්වරම් පුද බිමට පැමිණ ආගමික වතාවත්වල නිරත වුහ.
හලාවත ශ්‍රී මුන්නේශ්වරම් ඊශ්වර මහා දේවාලයේ ශ්‍රී හරි ෂර්මා පූජකතුමා ඇතුළු පූජක මණ්ඩලය විසින් පැමිණ පිරිස මහත් හරසරින් යුතුව පිළි ගනු ලැබුහ.
අනතුරුව පිරිස රාජකදළුව මානවේරිය ශ්‍රී ඊශ්වර දේවාලය ද වැඳ පුදා ගැනීමට ද ගියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd