(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙකි ඉන්දියනු ජාතික කම්කරුවන් නෞකාවේ ඇති ක්ලින්කර් බාජ් උපයෝගි කරගෙන ගොඩබානු ලබන කම්කරුවන් පිරිසක් බවද පොලිසිය පවසයි.
මොවුන් දැනට වසරකට පමණ කාලයක් තිස්සේ මෙරට රැදි සිටින අය බවද පොලිසිය පවසයි.
නෞකාවේ ක්ලින්කර් ගොඩබා අවසන් විමෙන් පසු නෞකාව වරයෙන් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව මෙකි කම්කරුවන් 14 දෙනා ගාල්ල වරායේ වෛද්‍ය නිලධාරිවරිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වෙත යොමු කිරිමෙන් පසු මොවුන් ස්වයං නිරෝධනයට ලක්කල බව පොලිසිය පවසයි.
මකුළුව ප්‍රදේශයේ නිවසක නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ මොවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් සිටින බවද ගාල්ල වරාය පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2196
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධනයට