නිශාන්ත කුමාර සහ ඩී.කේ.රත්න
ඉදල්ගස්හින්න රක්ෂීතය තුළ දඩයමේ ගොස් ආපසු එමින් සිටි පුද්ගලයකු ඊයේ (23) රාත්‍රියේ දී වන සතුන් දඩයමට බදින මෙරට නිෂ්පාදිත කදන් තුවක්කුවක්ද සමඟ ඉදල්ගස්හින්න බෝවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත්ව ඇත්තේ හපුතලේ බෝවවත්ත ගම්මානයේ වයස අවුරුදු 46 ක පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙවරප්පෙරුම මහත්තයට දැන් තමයි එයාගේ වැඩ පෙන්නන්න කාලය ඇවිල්ල තියෙන්නේ .. අපි බලමු එයා මොනවගේ වැඩකාරයෙක්ද කියල .