බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් කඩින් කඩ වැසි ඇතිවන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 15/06/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
90 |
60 |
වැසි ස්වල්පයක්. |
|
මඩකලපුව |
33 |
26 |
90 |
60 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
27 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
ගාල්ල |
30 |
25 |
85 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
යාපනය |
32 |
27 |
80 |
70 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
30 |
21 |
95 |
60 |
වැසි වාර කිහිපයක්. |
|
නුවරඑළිය |
21 |
13 |
95 |
65 |
වැසි වාර කිහිපයක්. |
|
රත්නපුරය |
33 |
24 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
ත්‍රීකුණාමළය |
35 |
25 |
85 |
60 |
අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
31 |
27 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
858
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉදිරි 24 පැයේ කාලගුණය
නදීකා Sunday, 14 June 2015 11:08 PM
තොරතුරු වලට තුති! (නි)