IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘ඉදිරි 24 පැයෙන් පසු වැසි වැඩි වේ‘

වායුගෝලයේ ඇති වන කැළඹිලි සහගත තත්ත්වයන් හේතුවෙන් හෙට දිනයෙන් පසු දිවයින ආශ්‍රිතව වැසි ඇති වීමේ හැකියාව ක්‍රමයෙන් වැඩිවීමක් අපෙක්ෂා කරන බවත් බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල වැසි වාර කීපයක් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

‘විශේෂයෙන් කඳුකර ප්‍රදේශවලින් සහ අවට මුහුදු ප්‍රදේශවලින් විටින් විට  තද සුළං බලාපොරොත්තු විය හැකිය‘.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 26/05/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

26

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

34

26

80

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

කොළඹ

32

26

90

75

වැසි වාර කිහිපයක්.

ගාල්ල

32

26

85

75

වැසි වාර කිහිපයක්.

යාපනය

32

27

80

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

31

21

95

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

නුවරඑළිය

21

14

90

75

වැසි ස්වල්පයක්.

රත්නපුරය

32

25

95

55

වැසි වාර කිහිපයක්.

ත්‍රීකුණාමළය

35

26

80

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මන්නාරම

31

28

85

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

 



අදහස් (0)

‘ඉදිරි 24 පැයෙන් පසු වැසි වැඩි වේ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site