ඉදිරි දිනවලදී මධ්‍යම කදුකර ප්‍රදේශ සහ ශ්‍රී ලංකාව හරහා විටින් විට පැයට කිලෝ මීටර් 50 වේගයකින් යුතු තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව අනතුරු අඟවයි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 30/07/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
25 |
90 |
55 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
|
මඩකලපුව |
34 |
25 |
90 |
65 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
|
කොළඹ |
30 |
26 |
90 |
75 |
වැසි වාර කිහිපයක් |
|
ගාල්ල |
29 |
25 |
95 |
85 |
වැසි වාර කිහිපයක් |
|
යාපනය |
32 |
27 |
85 |
70 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
|
මහනුවර |
30 |
21 |
95 |
60 |
වැසි වාර කිහිපයක් |
|
නුවරඑළිය |
21 |
13 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
32 |
23 |
95 |
70 |
වැසි වාර කිහිපයක් |
|
ත්‍රීකුණාමලය |
34 |
24 |
95 |
75 |
සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
|
මන්නාරම |
32 |
26 |
85 |
75 |
වැසි ස්වල්පයක් ඇති විය හැක. |
2025 දෙසැම්බර් මස 18
16
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඉදිරි දිනවල තද සුළං සමග වැසි ඇති වේ‘