ඉදිරි දින වලදී වැසි සහිත කාලගුණ තත්වයක් රටපුරා, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල, බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වඩා වැඩි වැසි බලාපොරොත්තු වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 27/11/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
24 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
මඩකලපුව |
30 |
25 |
95 |
75 |
විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
31 |
24 |
95 |
65 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
ගාල්ල |
30 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
යාපනය |
30 |
24 |
85 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
මහනුවර |
30 |
20 |
95 |
65 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
නුවරඑළිය |
20 |
12 |
95 |
80 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
රත්නපුරය |
33 |
23 |
95 |
65 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
ත්‍රීකුණාමළය |
30 |
24 |
95 |
75 |
විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
30 |
25 |
85 |
70 |
වැසි ස්වල්පයක්. |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd