ඉඟිනියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ දී අභිජනනය කළ තිලාපියා හා කැට්ලා මාළු පැටවුන් පන් ලක්ෂයක් ඉඟිනියාගල ජලාශයට දැමු ඇමැති දයා ගමගේ මිරිදිය ධීවරයින් වෙනුවෙන් ධීවර බෝට්ටු ද ප්‍රදානය කළේය. ධීවරයන්ට ස්ථිර නිවාස ඉදිකැර දෙන බවද ඔහු කීවේය.

COMMENTS
මාළු පැටව් හත් ලක්ෂයක් හරියටම ගණන් කලේ කොහොමද.... (ර)