IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇලවක බලල්ල ප්‍රධාන මාර්ගය හුදකලා කරයි

(ප්‍රියානි මංගලිකා )

නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ සිවුවැනි ආසාදිතයා වාසිවැව ප්‍රදේශයෙන්  වාර්තා වීමත් සමග වාසිවැවට පිවිසෙන ඇලවක බලල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ගම්මාන රැසක් හුදකලා කල බව ( අද 30) නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .

එසේම ඇලවක බලල්ල  ප්‍රධාන මාර්ගයට ඇති  පිවිසුම් මාර්ග සියල්ලත් අවහිරකර ඇත බවද එම ප්‍රදේශ වල සිට කිසිවෙකුට  නගරයට ඇතුලු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවද .පොලීසිය පවසයි .

වැලිසර නාවික කඳවුරේ සිට වාසිවැව තම නිවසට නිවාඩු ලබා  පැමිණ ආපසු  ගිය  නාවික භටයාගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු  වී ඇති  නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

මෙම ආසාදිත කාන්තාව ජලය බෙදාාහැර ඇති බවටත් ,එලවලු සහ බිත්තර අලවිකර ඇති බවටත් තොරතුරු අනාවරණය  වී ඇති බැවින්, මෙම පියවර ගත් බවත්, අද දිනයේ එම ප්‍රදේශ වලට  මහජන පරීක්ෂක මහතුන් ,පොලිස් කන්ඩායම්  ආසාදිත කත හා එම පවුලේ අයට සමීපව සිටි පිරිස් සොයා මෙහෙයුම් ආරම්භ කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

        



අදහස් (0)

ඇලවක බලල්ල ප්‍රධාන මාර්ගය හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 679 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 552 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 447 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site