( විජේරත්න රත්නායක )
බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයෙන් හැරෙන කුඹල්වෙල - ඇල්ල මාර්ගයේ බෝක්කුව ආසන්නයේ යම් කිසිවෙකු විසින් දමා ගොස් තිබූ සැක කටයුතු බෑගයක් අද (26) පස්වරුවේ දී සොයා ගනු ලැබීය.
මේ හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ වාහන ධාවනය ඇණහිට පැවතුණු බව පොලිසිය කියයි.
මාර්ගයේ යමින් සිටි විදේශික යුවළක් මෙම බෑගය දැක ඒ පිළිබඳව ඇල්ල පොලීසියට දන්වා තිබේ.
ඇල්ල පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් දියතලාව යුද හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයට දන්වා ඇති අතර එම නිළධාරීන් පැමිණ පරීක්ෂා කෙරෙන තෙක් ඇල්ල පොලීසිය විසින් මාර්ගයේ වාහන ධාවනය නතර කළ බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
844
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇල්ල පාරේ සැක කටයුතු පාර්සලයක්