(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ජනධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු නොකරන ලදැයි පවසමින් අද(15) ඇඹිලිපිටිය නගරයේ බස්නැවතුම්පොළ ඉදිරිපිටදි ජාතික ජන බලවේගයේ පිරිසක් විසින් නිහඬ විරෝධතාවක් පවත්වනු ලැබීය.
ජීවන බර උහුලනු බෑ, බඩුමිල වහා අඩුකරනු, බොරු නැතුව ගොවියන්ට පොහොර සහනාධාරය ලබාදෙනු, විදුලිබිල- වතුරබිල දරාගනු බෑ ’ ආදීවු සටන් පාඨ ලියූ පුවරු විරෝධතාකරුවන් අතවිය.
පුද්ගලයන් 70ක් පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd