(ජේ.කේ.එල් චාමින්ද)
ඇඳිරි නීතිය කාලය තුළඳී නීති විරෝධීව මත්පැන් විකිණීමේ නිරතව සිටි පුද්ගලයකු ඊයේ (23) රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් යක්කලමුල්ල පොලිසිය පවසයි.
සැකකරු මාගෙදර ප්‍රදේශයේ දි මත් පැන් බෝතල් 10ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නීතිවිරෝධි මත්පැන් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණ ඇත්තේ මීට දින 03ක පෙර බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd