(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතය ක්‍රියාත්මකව තිබුණත් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටුගොඩ වෑකඩ හදිරම වෑකඩ අංග යන ප්‍රදේශවල සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට ප්‍රදේශයේ ගොවි මහතුන් මෙන්ම තරුණ පිරිස්ද එක්ව අද 01 වනදා ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම පුරන් කුඹරු අස් වද්දන වගා සංග්‍රාමයට එක් වූ පිරිස් සඳහන් කරන්නේ මේ සඳහා අවශ්‍ය බීජ සහ පොහොර වැනි දෑ ගොවි ජන සේවා මධ්‍යස්ථානය හරහා හෝ ලබා දෙන්නේ නම් තම වගාව පහසුවෙන් කර ගත හැකි වන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදවෙල ගොඩක් මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්නේ හරි හමන් භාණ්ඩ සැපයුමක් නැති කමින්. මෙහෙ සතොසත් නෑ සමුපකරෙත් නෑ .