(සිරිනිහාල් ගමගේ)
ඇඳිරි නීතිය පවතින කාල සීමාවේදී වඳුරබ වීවරුගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ටිපර් රථයකින් පස් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත්බව වඳුරබ පොලිසිය පැවසීය.
පාඩිගොඩ උනවටුන ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව වඳුරබ පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd