IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඳිරිනීතියේදී හරක් මස් විකුණු තිදෙනකු අත්අඩංගුවට

 
(තිස්ස කොටින්කඩුව)
 
ඇදිරිනිතිය බල පවත්වන කාල සිමාවේ  වත්තල මාබෝලේ නිවෙසක බලපත්‍ර රහිතව හරක් මස් විකුණමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු එල හරක් මස් කිලෝ 1400 සමග අද (05) අත් අඩංගුවට ගත් බව වත්තල පොලිසිය පවසයි.
 
වත්තල මාබෝල ප්‍රාදේශිය සභාfවි මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.කුමාර මහතාගේ අධික්ෂණය යටතේ වත්තල ප්‍රාදේශිය සභා කොටිඨාසයේ ස්ථාපිතව ඇති සායනික අපනයන දහණය කරණ ස්ථායේදි මස් තොගය විනාශ කිරිමට පොලිසිය විසින් පියවර ගෙන ඇත.
 
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
 
වත්තල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.කේ.ඩි. සීලෝගම මහතාගේ මෙහෙයවිම මත උප පොලිස් පරි්ක්ෂක ජී.කොඩිකාර,පොලිස් සැරයන් 28518 සමිපත් ඇතුලු නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලිම සිදුකොට ඇත.  



අදහස් (1)

ඇඳිරිනීතියේදී හරක් මස් විකුණු තිදෙනකු අත්අඩංගුවට

Pradeep Wednesday, 06 May 2020 02:47 AM

බලපත්‍ර රහිතව අලෙවි කිරීම මත අත්අඩංගුවට ගැනීම බොහොම හොදයි. නමුත් මේවා විනාශ කිරීමට පෙර එම මස් තොගයෙහි සෞඛ්‍යාරක්ෂිත බව සොයාබලා පරිභෝජනයට සුදුසුනම් ජනතාවට නොමිලේ බෙදා දෙන්න තිබුනා. අවසානයේදී අහිංසක සතෙකුට ජීවිතය අහිමි වුනා ඒ වගේම ඒ මාංශ කිසිවෙකුගේ ප්‍රයෝජනයට නොගෙන විනාශ කරන්නට වුනා. ආහාර හිග මේ වගේ කාලයක අපරාධයක්. අනික මේවා දහනය මගින් පරිසරයට මුදා හැරෙන කාබන් අංශු..

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site