IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඇඳිරිනීතියේදී ව්‍යාපාරික ස්ථානයකට පැන මුදල් සොරාගත් අයෙක් දැලේ

(ප්‍රියානි මංගලිකා )

ඇඳිරිනීතිය අතරේ නිකවැරටිය හුලෝගෙදර ප්‍රදේශයේ  ව්‍යාපාරික ස්ථානයක් බිඳ මුදල් සොරාගත් බවට සැකකරුවෙකු අද(31) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.
 
ඇඳිරිනීතිය හේතුවෙන්  ව්‍යාපාරික ස්ථානය වසා තිබු බවද,එහා කිසිවෙකු නොමැති අවස්ථාවෙි ව්‍යා‍පාරික ස්ථානය  බිඳ රුපියල් 16.000  මුදලක් සොරාගෙන ඇති.බවට ව්‍යාපාරිකයා විසින්  පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ  කල බවද පොලීසිය පවසයි.
 
සැකකරු වහන්තැහැර ප්‍රදේශයේ 30 වියැති අයෙකු බවද ,මොහු නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.



අදහස් (0)

ඇඳිරිනීතියේදී ව්‍යාපාරික ස්ථානයකට පැන මුදල් සොරාගත් අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site