(වසන්ත චන්ද්‍රපාල)
අක්කරපත්තුව පෙරියමුත්තුආරු කළපුව පිළිබඳව ඇතිවි තියෙන ගැටලුව සම්බන්ධයෙන් ආලයඩිවෙම්බු ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත් අඩංගුවට ගැනීමට විරෝධය දක්වා ආලයඩිවෙම්බු ප්‍රදේශවාසීහු අද (21) විරෝධතාවක් පැවැත්වුහ.
අක්කරපත්තුව ඔරලෝසු කණුව අසළට පැමිණි ජනතාව සාගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවය පවත්වනු ලැබිය.
පසුව අම්පාර අතිරේක දිසාපති කේ විමලනාදන් මහතා පැමිණ මෙම ගැටලුව පිළිබදව කඩිනමින් පියවර ගන්නා බවට පොරොන්දු විමෙන් අනතුරුව විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත්විය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.