(සුමතිපාල දීයගහගේ)
ආයූර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ නිත්‍යනුකූල බලපත්‍ර නොමැතිව අහංගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන හතරක් වටලා දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු 10 ක් අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
දකුණු පළාත් ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වැටලීම් අංශයේ වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ පොලිසිය එක්ව අහංගම ගොවියාපාන සහ කබලාන ප්‍රදේශවල පවත්වා ගෙන ගිය සම්භාහ මධ්‍යස්ථාන හතරක් වටලා තිබේ.
දේශිය වෛද්‍යවරුන් තිදෙනෙක් ද මෙම මධ්‍යස්ථාන පවත්වා ගෙන ගොස් ඇති අතර කළමනාකරුවන් දෙදෙනෙකු සහ සම්භාහන කිරිමේ කටයුතුවල යෙදී සිටි සේවිකාවන් පස් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25 -40 අතර වයස්වල සිටින එම සේවිකාවන් වේ.
මොවුන් පොළොන්නරුව රත්නපුරය සහ ගාල්ල ආදී ප්‍රදේශවල සිට මෙම මධ්‍යස්ථානවල සේවයට පැමිණි ඇති අය බවද පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 04
254
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
398
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආයූර්වේද සම්භාහන මධ්‍යස්ථාන හතරක් වටලයි