( බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
බිරිඳගේ පපු පෙදෙසට ඉස්කුරුප්පු නියනකින් ඇණ බරපතල තුවාල සිදුකළ බව කියන සැමියකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.
බරපතල තුවාල ලද කාන්තාව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ත්‍රී රෝද රථ රියැදුරයකු බව පොලිසිය පවසයි.
තුවාල සිදුකිරීමට යොදාගත් ඉස්කුරුප්පු නියන ද පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd