(ප්‍රේමතිලක පෙරමුණ)
තිනියාවල ඉහළ හෙවෙස්ස හල්ලින්දොල ප්‍රදේශයේදී අද (02) පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇතැයි තිනියාවල පොලිසිය පවසයි.
ඝාතනයට ලක්ව ඇත්තේ නෙළුව තිනියාවල පහේ කනුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන කුලප්පු තන්ත්‍රිගේ නලින්ද නැමැති 52 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
වෙළඳසැලට අවශ්‍ය භාණ්ඩ රැගෙන ඒම සඳහා ත්‍රීරෝද රථයකින් පිටිගල නගරයට යන අතරතුර දී හල්ලින්දොල තිරිවානකැටිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයාගේ හිසට මොට ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව තිනියාවල පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා