(ඉන්දික අරුණ කුමාර)
නාඋල නගරයේ පිහිටි ආපන ශාලාවකට ඇතුළු පිරිසක් ආපනශාලාවට හානි කර ,එහි තිබු මුදල් හා භාණ්ඩ සොරාගෙන ඇතැයි පොලීසිය පවසයි.
ආපන ශාලාවේ පිටුපස ජනේලක් බිඳ ඇතුළු වී ඇති එම පිරිස එහි තිබු රුපියල් පහළොස් දහසක පමණ මුදල්, ගෑස් සිලින්ඩරයක් හා ටොෆි චොකලට් වර්ග රැසක් රැගෙන ගොස් ඇතැයි ආපන ශාලාවේ හිමිකරු පොලිසියට පැමිණිලි කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.