(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොතලකෙමියාව ඉහළවැව ප්‍රදේශයේ අක්කර දෙකකට ආසන්න පොල් වගාවකට අද (4) කඩා වැඳුන වල් අලි රංචුවක් පොල් වගාව වනසා දමා ඇති බව ඉඩමේ හිමිකරු කියයි.
පසුගිය දිනවල පැවති දැඩි නියං සමයේදී පවා ජලය දමමින් ආරක්ෂා කර ගත් වයස අවුරුදු තුනකට ආසන්න පොල් ගස් 100 කට ආසන්න ප්‍රමාණයක් වල් අලි රංචුව මෙසේ වනසා ඇති බව කියයි.
ඉඩමේ හිමිකරු පවසන්නේ නැවත වගාව ආරම්භ කිරීමට තමන්ගේ ආර්ථීකය ශක්තිමත් නැති බවත් රජය මේ වන විට ලබා දෙන වන්දි කිසිදු අයුරකින් ප්‍රමාණවත් නැති බවත්ය.



2025 දෙසැම්බර් මස 16
74
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආණමඩුවේ පොල් වගාවක් වල් අලි රංචුවක් වනසයි