IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආණමඩුව පොලිස් ජීප් රිය ඇළේ : තුනක් රෝහලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව පොලිසියේ ජීප් රථය හදිසි රාජකාරියකට ගොස් ආපසු පොලිස්ථානය වෙත එමින් සිටියදී අද (25) අලුයම උප්පලවත්ත ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවකින් පහළට පෙරළී යාමෙන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කළ බව කියයි.

පොලිස් 119 හදිසි ඇමතුමකට ආඩිගම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබු බව කියයි.

මාර්ගයේ ගමන් කරමින් තිබු වෙනත් වාහනයකට ඉඩදීමට කටයුතු කරද්දී ජීප් රථයේ ක්ෂණිකව සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් බොක්කුවේ ගැටී පහළට වැටී ඇති බව කියයි.

අනතුරින් ජීප් රථයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බරපතල තත්වයේ පසුවු එක් අයකු පුත්තලම මුලික රෝහලට ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය පවසයි.



අදහස් (0)

ආණමඩුව පොලිස් ජීප් රිය ඇළේ : තුනක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site