(විජේරත්න රත්නායක)
පස්සර, යූරිවත්ත ආගරතැන්න ඉහළ කොටසේ පිහිටි නිවසකට අද(26) විශාල ගලක් පෙරළී එහි සිටි දරුවන් තිදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ, චාමික සඳරුවන් (15), කවීෂ රුක්මාල් (09) සහ ෂෙහාන් මිහිරංග (3) යන දරු තිදෙනාය.
එක් දරුවෙකුගේ කකුලක් කැඩී ඇති අතර සෙසු දරුවන්ගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd