(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී ඉතා දුර්ලභ ඹෟෂධයක් වන නිල් අවරිය ශාක කපා රැගෙන යාමට සුදානම් කර තිබියදී අද (7) සැකකරුවන් තිදෙනෙකු අදාල ශාක තොගය සමඟ අත්අඩංගුවට ගත් බව මුල්ලිකුලම අඩවි වන ජීවි කාර්යාලය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ ගලේවෙල ප්‍රදේශයේ සිට කුඩා ලොරි රථයකින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරියවිල්ලුව ප්‍රදේශයට ගොස් එහි නිල් අවරිය ඹෟෂධ ශාක කපා ප්‍රවාහනයට සුදානම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකි.
මෙම සැකකරුවන් අවසරයකින් තොර විල්පත්තුව වන උද්‍යානයේ විශාලතම විල්ලුව වන පෙරියවිල්ලුවට ගමන් කර විල්ලුව අවට තිබූ නිල් අවරිය ශාක කපා රැගෙන යාමට සුදානම් වෙමින් තිබියදී අත් අඩංගුවට ගත් බව වන ජීවි නිලධාරින් පවසයි.


2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවසර නොගෙන විල්පත්තුවෙන් නිල් අවරිය කැපූ 3 ක් අල්ලා ගනී
ranjith Thursday, 07 February 2019 07:19 PM
විල්පත්තුව කපා ගෙවල් හදපු කෙනා තවමත් යහතින්. බේත් පැළෑටි කීපයක් කපපු අය හිරේ. නියමයි නේද?