( කංචන කුමාර ආරියදාස )
හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක මියගිය වන අලි දෙදෙනකුගේ සහ කෙනරකගේ සිරුරු අද ( 27 ) පෙරවරුවේ සොයා ගත් බව වනජීවි නිළධාරීන් පවසති.
මෙම අලි දෙදෙනා සහ කෙනර යම් කිසි වසක් ශරීරගත කර ඝාතනය කරන්නට ඇති බව වනජීවී නිලධාරීහු සැක කරති.
මියගිය වන මිය අලි පිළිබඳව පරීක්ෂණයක් මේ වනවිට සීගිරිය වනජීවී නිලධාරීහු ආරම්භ කර තිබේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තේ අනවසරයෙන් කැලේ කපන් ජිවත් වෙන ඔක්කොවම එලවන්න ඕනේ. බලෙන් කැලේට ඇවිල්ලා ජිවත් වෙනවා මදිවට කැලේ ඉන්න සත්තුන්ටත් වස දෙනවා.