(ඉන්දිකා රාමනායක)
මොණරාගල මඩුල්ලේ මාර්ගයක් සංවර්ධන කිරීම සඳහා කොන්ත්‍රාත් ලබා ගැනීමට බිල්පත් සකස් කිරීම ඇතුළු කරුණු වෙනුවෙන් යැයි කියා රුපියල් 18,000 ක අල්ලසක් ගත්තේයැයි සැකපිට කාර්මික නිලධාරියකු අද (11) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් ගැනීම වැරදියි, අහුවුන එකත් හොඳයි. නමුත් මැති ඇමතිවරු හොරකම් කරලා, කෝටි-ප්‍රකෝටි ගණන් පේන්නම තියෙද්දී අල්ලන්නේ නැතුව මේ හාල් මැස්සෙක් ඇල්ලුවම අපට හිතෙන්නේ කලකිරීමක් විතරයි......