(දයාරත්න ඇඹෝගම)
යතුරු පැදියකින් සිය නිවසට යමින් සිටි 28 හැවිරිදි ව්‍යාපාරිකයෙකුට කිඩාගලේගමදි වන අලියෙකු පහර දිමෙන් අද (6) බරපතල තුවාල ලබා මිය ගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මැදවච්චිය,කිඩාගලේගම පදිංචිව සිටි ප්‍රේමසිරිගේ මහේෂ්(28)නැමති ව්‍යාපාරිකයෙකි.
මියගිය මෙම ව්‍යාපාරිකයා කිඩාගලේගම ගම්මානයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි සිය නිවසට එමින් සිටියදි කිඩාගලේගම තුන්වන පටුමග ආසන්නයේ රැදි සිටි වන අලියාගේ පහර කෑමට ලක්ව ඇති බව පොලිසිය කියයි.
එම සිද්ධියෙන් බරපතල තුවාල ලැබු මෙම ව්‍යාපාරිකයා මැදවච්චිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd