( එච්. චන්දන සහ හිරාන් ප්‍රියංකර )
වනාතවිල්ළුව - අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පා අද (15) පුත්තලම නගරයේ සියලු කඩ සාප්පු වසා දමා ඇති අයුරු දක්නට ලැබිණි.
නගරයේ තැන තැන කළු කොඩි ඔසවා , විවිධ නාම පුර්වද එල්ලා ඇති තිබේ.
මීට සමගාමීව අද දහවල් පුත්තලම කළපු තීරය අභියස විරෝධතා රැළියක්ද පැවැත්වීමට නියමිතයි.



ඡායාරූප - එච් චන්දන


ඡායාරූප - හිරාන් ප්‍රියංකර

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.