ඩී.ජී.සුගතපාල
ඉන්ධන සහනාධාරය ලබාදෙන ලෙසත් අයිස් මිල අඩු කරන ලෙසත් ඉල්ලා ගාල්ල ධීවර වරාය ඉදිරිපිට ධිවරයෝ පිරිසක් අද (08) උද්ඝෝෂණයක් පැවැත්වුහ.
මිල සූත්‍රය එපා, තෙල්මිල අඩු කරනු, අයිස් නිෂ්පාදන බදු අඩුකර අයිස් මිල අඩු කරනු, ඉන්ධන සහනාධාරය ලබාදෙනු, දැල් ආම්පන්න බදු අඩු කරනු , ආදි සටන් පාඨ කියමින් ධිවරයෝ උද්ඝෝෂණයේ නිරතවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය රින ලකුණ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ.