IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අඹන් ගඟේ මැණික් ගැරූ 11 පොලිස් දැලේ

(ක.ග.කරුණාරත්න)

ඇළහැර අඹන් ගඟ රක්‍ෂිතයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී අඹන් ගඟේ ඉවුරු විනාශ කරමින් මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් 11 දෙනෙකු අද (13) සවස අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි.

මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බකමූණ, කෝටිටපිටිය, සිරිකඳුයාය කොටසේදී බව පොලිසිය කීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් බකමූණ,කෝටිටපිටිය,සිරිකඳුයාය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.

පතල් කැණීම සඳහා උපයෝගී කරගත් උදලු, ඉල්ලම් කුරු සහ තවත්  උපකරණ තොගයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (0)

අඹන් ගඟේ මැණික් ගැරූ 11 පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site