IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අම්බලන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්වෙයි

(එම් .සුසිල් ප්‍රියන්ත)
 
අම්බලන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ නාගරික මන්‍ත්‍රී ඩෙනට් පනියන්දූවගේ මහතා අද (7 ) සිය නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
    
අම්බලන්ගොඩ නගර සභා මාසික රැස්වීම නගර සභා මහජන පුස්තකාලයීය දෙමහල් ශ්‍රවණාගාරයේ පැවති අවස්ථාවේදි පනියන්දූවගේ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාට ලබා දුන්නේය.
    
සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය පක්ෂයෙන් තමාට සිදුවු අසාධාරණයක් නිසා මේ තීරණය ගත් බවත් ඉදිරියේදි තමා පොදු ජන පෙරමුණ සමග එක්වී කටයුතු කරන බවත් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩෙනට් පනියන්දූවගේ මහතා අදහස් දක්වමින් පැවසීය.



අදහස් (1)

අම්බලන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්වෙයි

jayantha - ambalangoda Tuesday, 07 July 2020 08:01 AM

පොදුජන එක්සත් පෙරමුණ සමග වැඩ කරන්න තීරණය කරපු නිසා දැන් අනික් කට්ටිය හොදටම බය වෙලා ඇත්තෙ. අනේද කියන්නෙ. ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා බලවත් කියනවනෙ. ගිය එකයි, ගත්ත අයයි දෙගොල්ලම හොදයි.ඔක තමයි දේශපාලනය කියන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site