(කේ බුද්ධික කුමාරසිරි )
හෝමාගම රෝහල ආසන්නයේ උත්සව ශාලාවක පැවැති උත්සවයක් අතරතුර පෞද්ගලික අමනාපයකට සිදු වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිදුවූ පිහි ඇනුමකින් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කරන ලදැයි හෝමාගම පොලිසිය පවසයි.
රෝහල් ගත කල පුද්ගලයින්ට බරපතල තුවාල සිදුව නොමැති බවත් සුළු කැපුම් තුවාල කිහිපයක් පමණක් සිදුව ඇති බවත් මෙම ගැටුමට මුල් වී පිහි පහර එල්ල කල බව කියන එක් සැකකරුවෙකු පලා ගොස් ඇති බවත් හෝමාගම පොලිසිය කියයි.
සිද්ධිය වූ අදාළ උත්සව ශාලාවේ පැවැති මංගල්‍ය අවස්ථාවකට සහභාගී වූ පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවත් මෙම පුද්ගලයින් පොල්ගස්ඔවිට ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අමනාපය පිහි ඇනුමකින් කෙළවර වෙයි