‘සරත් මුත්තෙට්ටුවේගම මහතාට එදා මන්ත්‍රීධූරය අහිමි වුණේ මගේ කට නිසා. මා නිසා ඔහුට මන්ත්‍රීකම අහිමිවුණා. ඒත් කවදාවත් ඔහු ඒ ගැන මට දොසක් කීවේ නැහැ. අපි හොඳ යාළුවෝ. මමත් සරතුත් 70 දී එකට පාර්ලිමේන්තු ආවා‘ යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (17) සරත් මුත්තෙට්ටුවේගම මහතාගේ 80 වැනි ජන්ම දින උත්සවයට එක්වෙමින් පැවසීය.
මුත්තෙට්ටුවේගම මහතා සතුව තිබූ දේශපාලන දැනුම හා නීති දැනුම පාර්ලිමේන්තුව බැබළවූ බවද රාජපක්ෂ මහතා කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd