හිටපු විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට ස්වදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස පත් කර ඇතැයි වාර්තාවේ.
ඉකුත් ජනපතිවරණ සමයේදී මහජන මුදල් භාවිතා කරමින් රුපියල් කෝටි 60ක් වැය කරමින් සිල් රෙදි බෙදා හැරීම්වලට වගඋත්තරකරු කරමින් පැෆරල් සංවිධානය ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd