(මොහොමඩ් ආසික්)
මහනුවර - කුරුණෑගල මාර්ගයේ බරිගම ප්‍රදේශයේදී, අනවසරයෙන් දැව ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථ රියැදුරකු කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මහෝගනී සහ කුඩු දවුල කඳන් 18 ක් ලොරි රථයේ තිබී පොලීසිය භාරට ගෙන තිබේ.
ලොරි රථයේ රියැදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර අද (19) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
කටුගස්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd