IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනතුරකින් පුද්ගලයෙක් මරුට

(ඞී.කේ.රත්න )

තණමල්විල ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගයේ මොරකැටිය මංසන්ධිය අසලදී අද (11)  ඩිමෝ වර්ගයේ ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරපැදිකරු මියගොස් ඇතයි සෙවනගල පොලීසිය පවසයි.

සෙවනගල කුරුගම්පිටිය 14 ඇළ පදිංචි එච්.ජී.ගාමිණී තිලකරත්න නැමති 51 හැවිරිදි පුද්ගලයෙකු මෙම අනතුරින් මියගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු සෙවනගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෙවනගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.යූ.එන්.අමරසිරි මහතාගේ උපදෙස් පරිදි සෙවනගල

පොලීසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

 

 



අදහස් (0)

අනතුරකින් පුද්ගලයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site