
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකාවට ආවේණික අධි සංරක්ෂිත සතුන් හා විදේශ පක්ෂීන් රැසක් මඩපාත නිවසක කූඩුවල රඳවා සිටියදී නිවෙස් හිමිකරු වන ව්‍යාපාරිකයා අද (10) අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
සැකකාර ව්‍යාපාරිකයා සමඟ සැළලිහිණියන් දෙදෙනෙකු, ඉබ්බෙක් හා විවිධ රටවලට අයත් ගිරව් විශේෂ හා පක්ෂීන් 24 දෙනෙකු පොලිස් බාරයට ගෙන ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd