IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අධිබැලැති විදුලි උප්පාදන යන්ත්‍රය අනතුරකට අතවනයි


තිලකරත්න දිසානායක
යක්කල බෙම්මුල්ල මාර්ගයේ මැදවතුගොඩ ප්‍රදේශීයේ කුඹුරක් හා ඇළක් මැදිවන්නට ස්ථාපිත කර ඇති අධි බලැති විදුලි උප්පාදන යන්ත්‍රකින් කාන්තුවීමෙන් එම ඇලේ මාළුන් හා ගැරඬින් මැරී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
තද වර්ෂාවත් සමග එම ප්‍රදේශය මේ වන විට ජලයෙන් පිරී ඇති අතර නොදැනුවත්කමින් එම ඇළට කිසියම් පුද්ගලයකු බැස්සොත් දැඩි ජීවිත අනාරක්ෂිත භාවයක් ඇතැයි ද ඔවුහු කියති.
මේ සම්බන්ධයෙන් ගම්පහ විදුලි බල මණ්ඩලය කීපවතාවක් දැනුවත් කළත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයි ද ඔවුහු කියති.



අදහස් (2)

අධිබැලැති විදුලි උප්පාදන යන්ත්‍රය අනතුරකට අතවනයි

ධම්ම Saturday, 09 September 2017 04:41 PM

මෙය විදුලි උත්පාදන යන්ත්‍රයක් නොවේ. ට්‍රාන්ස්ෆෝමරයකි.

:       0       55

රසික Sunday, 10 September 2017 11:04 AM

මෙය විදුලි උප්පාදන යන්ත්‍රයක්ද ?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site