(නයිනමඩමචන්දන ප්‍රනාන්දු)
අධිකරණය මගහැර මාස ගණනාවක් සැඟව සිටි වරෙන්තුකරුවන් 17 දෙනෙකු සෙනසුරාදා (11) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
බොරලැස්ස ලුණුවිල සිරිගම්පල හා වෙන්නප්පුව යන ප්‍රදේශවල සිටි නීතිවිරෝධි ජාවාරම් කළ හා සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පිරිසක් මෙලෙස නැවත අධිකරණයට ඉදිරිපත් නොවි සිටීම නිසා මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd