උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පමණ පසු පැය භාගයකට පමණ සීමා වූ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 24/11/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
31 |
26 |
95 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
මඩකලපුව |
31 |
26 |
95 |
75 |
වැසි වාර කිහිපයක්. |
|
කොළඹ |
31 |
25 |
90 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
ගාල්ල |
31 |
25 |
85 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
යාපනය |
30 |
24 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
|
මහනුවර |
29 |
20 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
නුවරඑළිය |
18 |
13 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
රත්නපුරය |
32 |
24 |
95 |
75 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි. (විශේෂයෙන් සවස 2.00 න් පසු ) |
|
ත්‍රීකුණාමළය |
31 |
25 |
95 |
80 |
වැසි වාර කිහිපයක්. |
|
මන්නාරම |
30 |
24 |
90 |
70 |
වැසි වාර කිහිපයක්. |
2025 දෙසැම්බර් මස 04
653
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
539
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි