IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අතුරුදන් වුවන්ගේ සත්‍යග්‍රහයට වසරයි - තවමත් විසඳුම් නෑ


 
(රොමේෂ් මධුෂංඛ)


උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද කිලිනොච්චියේ සත්‍යග්‍රහයට මේ වන විට දින 366 ක් පසු වී ඇතත් තමන්ට මෙතෙක් විසඳුමක් නොලැබුණු බවට අතුරුදන් වූවන්ගේ ඥාතීයෝ කියා සිටිති.

කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටි කන්දසාමි කෝවිල ඉදිරිපිට මීට වසරකට පෙර යුද්දය හේතුවෙන් අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් සත්‍යග්‍රහයන් ආරම්භ කර සිටියේ අතුරුදන් වූ සිය දරු මුණුබුරන් සොයා දෙන ලෙසටත් ඔවුන් වෙනුවෙන් විශ්වාසවන්ත පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසටත් ඉල්ලමිනි.

අදාල සත්‍යග්‍රහය අතරතුර රටේ නායකයාගේ සිට සියලුම බලධාරීන් හමු වී අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් විවධ මට්ටමේ සාකච්ඡා පැවත්වුවද මෙතෙක් තමන්ට පිළිගත හැකි විසඳුමක් නොලැබුණු බවට ඔවුහු පවසති.


 



අදහස් (0)

අතුරුදන් වුවන්ගේ සත්‍යග්‍රහයට වසරයි - තවමත් විසඳුම් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 482 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 468 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site