(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සිව් දිනකට ඉහතදී අතුරුදන් වූ පුද්ගලයකු පානදුර මහවිල පුරන් කුඹුරක අබිරහස් ලෙස මියගොස් සිටියදී අද(10) හමු වූ බව පානදුර දකුණ පොලිසිය දක්වයි.
මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර පාර පැල්මඩුල්ල පදිංචි 48 හැවිරිදි රාජා නමැත්තෙකි.
ගවයින් බැලීමට කුඹුරට ගිය පුද්ගලයකු මෙම මළ සිරුර දැක පොලිසියට දැනුම් දී තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd