(ඩබ් ඒ පියතිලක)
මින්නේරිය උද්‍යානයේ වනජිවි නිළධාරින්ට පහර දුන්නැයි පවසමින් අත්අඩංගුවට ගත් ධිවරයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලා හබරණ මින්නේරිය ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් බටුඔය ප‍්‍රදේශයේ ගම්වාසීහු අද (27) පස්වරුවේ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට රථවාහන ගමනා ගමනයට බාධා හෙමින් පවති. මේ විට රථවාහන කිලෝමිටර් කිපයක් දුරයට ගමන් කිරිට නොහැකිව වාහන නවතා තිබෙන අයුරු දැක ගත හැකිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd