(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බණ්ඩාරගම අටුලුගම තෝරා ගත් ප්‍රදේශ 3 ක් අධි පීඩන යන්ත්‍ර වලින් ජලය දමා පිරිසිදු කර විෂබීජහරණයට ලක් කිරීම අද (5) සිදු කළ බව කලුතර පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
රසායනිය ද්‍රව්‍ය ජීව විද්‍යත්මකව විකිරණ ශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය ඒකකය පොලිස් විශේෂ කාර්යය බලකා පුහුණු පාසලේ අධ්‍යක්ෂක අතුල රත්නායක මහතාගේ උපදෙස් මත අටුලුගම, අලෝතියාව, දොලපාර සහ ගල්තුඩේ පාර ආදී ප්‍රදේශ මෙලෙස පිරිසිදු කෙරිණි .
අනතුරුව අටුලුගම ප්‍රදේශයේ ජනතාවට මුදල් ගැනීමේ පහසුව සදහා බණ්ඩාරගම මහජන බැංකුවේ ඒටීඑම් ජංගම රථය ද යොදවනු ලැබීය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd