IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අටමස්ථානේ වඳුරන්ගේ කුසගින්නට චූන්පාන්

 
(උපුල් තම්මිට)
 
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් අනුරාධපුර අටමස්ථානය බැතිමතුන්ගෙන් හිස්වීම නිසා එහි දිවිගෙවන වඳුරන් ආහාර අර්බුදයකට මුහුණ දී සිටිති.
 
වෙනදාට වන්දනාවේ පැමිණෙන බැතිමතුන් රැගෙන එන මල් ඇතුලු බැතිමතුන් ලබාදෙන ආහාර පානාදියෙන් කුස පුරවාගත් වඳුරන් විශාල ප්‍රමාණයක් මේ වනවිට කිසිදු ආහාරයක් නොමැතිවීම හේතුවෙන් දැඩි කුසගින්නේ පසුවන අයුරු දකින්නට ලැබේ.
 
අනුරාධපුර නගරයේ තරුණයන් මේ වනවිට අයාලේ යන සුනඛයන් ඇතුලු සතුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක් ආම්භකර ඇති අතර අටමස්ථානයේ වෙසෙන වඳුරන්ට පාන් බනිස් ලබාදීමට මෙම පිරිස කටයුතු කළහ.  



අදහස් (0)

අටමස්ථානේ වඳුරන්ගේ කුසගින්නට චූන්පාන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 98 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site