අනීෂා මානගේ
අඟුණකොළපැලැස්ස ආචාරිගම ප්‍රදේශයේ දී අද (28) පුද්ගල ඝාතනයක් සිදුව ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අඟුණකොළපැලැස්ස ආචාරිගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකි.
පවුල් ආරවුලක් දුරදිග යාම නිසා බෑණා විසින් ඔහුගේ මාමණ්ඩිය තල්ලු කර දමා ඇතැයි ද ඔහු රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව සිට ඇතැයිද පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd