(අනීශා මානගේ)
අගුණකොළපැලැස්ස නගරයේදී අද (09) රාත්‍රී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගිය බව අගුණකොළපැලැස්ස පොලිසිය කියයි.
අධික වේගයෙන් පැමිණි වාහනයකට යටවී මෙම පුද්ගලයා ජීවිතක්ශයට පත්ව ඇති අතර ඔහු 75 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු බව පොලිසිය පැවැසීය.
අනතුර සිදු කළ වාහනය සොයා අගුණකොලපැලැස්ස පොලිසිය පරීක්ශණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd