(ජේ.කේ.එල්.චාමින්ද, ඩී. ජේ. විජේසිංහ සහ සුමතිපාල දියගහගේ)
අකුණුසැර වැදීමෙන් පිය පුතු දෙපලක් අද (22) මියගොස් ඇති බව පිටිගල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ මත්තක ගමගේ සුගතදාස(60) හා මත්තක ගමගේ කැළුම් (29 නැමති පිය පුතු දෙපලකි.
මොවුන් දෙදෙනා වැයිහේන අංකොටුවල ප්‍රදේශයේ තේ ඉඩමක වල් නෙළමින් සිට තිබේ. වර්ෂාව නිසා වල් නෙළීම නවතා පැළට වී තේ පානය කරමින් සිටියදී අකුණුසැර වැදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අසළ තිබූ මාර ගසට අකුණ වැදී මොවුන්ට අකුණු සැර වැදී ඇත.
ඇල්පිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් පිය පුතු දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පිටිගල පොලිසිය පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අකුණු සැර වැදී පිය-පුතු දෙදෙනෙක් මරුට