( දයාරත්න ඇඹෝගම)
කනදරාව වැවේ ඇල මාර්ගයේ දිය නාමින් සිටි 41 හැවිරිදි පුද්ගලයෙකු අකුණු සැර වැදිමෙන් මිය ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මහකනදරාව,යාය 02 පදිංචිව සිටි ඉන්දික සුසන්ත(41)නැමති දෙදරැ පියෙකි.
මිය ගිය පුද්ගලයා තම බිරිද සමග නිවස අසල පිහිටි කනදරාවැවේ ඇල මාර්ගයට දිය නෑමට ගොස් සිටියදි අකුණු පහරකින් බරපතල පිළිස්සුම් තුවාල සිදුවි ඇතැයි පොලිසිය කියයි.
අනතුරැව මෙම පුද්ගලයා රඹැව රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුලත් කිරිමෙන් අනතුරැව ප්‍රතිකාර ලබමින් සිටියදි අනුරාධපුර ශික්ෂණ රෝහලේදි මිය ගොස් තිබේ.
මෙම සිද්ධියෙන් වෙනත් කිසිවෙකුටත් හානියක් සිදු නොවු බව මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මිහින්තලය පොලිසිය කිය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අකුණු සැර වැදී අයෙක් මරුට